රාජ්‍ය ද්‍රෝහි නඩුවට අදාළව වයිකෝ දින 15ක රිමාන්ඩ් භාරයට..

තමිල්නාඩුවේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන ඩී.එම්. කේ. පක්ෂයේ නායක වයිකෝ මහතාව රාජ්‍ය ද්‍රෝහි නඩුවට අදාළව දින 15ක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස අධිකරණය විසින් නියෝග කර තිබේ. පසුගිය 2009 වසරේ පැවැති රැස්වීමකදී වයිකෝ කොටි සංවිධානයට පක්‍ෂපාතිව අදහස් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඉන්දිය ස්වෛරිභාවයට එරෙහිව ඔහු කටයුතු කර ඇති බව පවසා ඉන්දිය ආරක්‍ෂක අංශය නඩු පවරා තිබුණි. අදාළ නඩුව … Continue reading රාජ්‍ය ද්‍රෝහි නඩුවට අදාළව වයිකෝ දින 15ක රිමාන්ඩ් භාරයට..